පාඨමාලා තොරතුරු
ගෘහ සැලසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: CD1 ) | |||
වර්ගය | අර්ධකාලීන | ||
කාලය | පැය 150 | ||
අවශ්‍යතාව | වයස අවුරුදු 16 ට වැඩි හා අ.පො.ස (සා/පෙළ) විභාගය සමත්ව තිබීම හෝ අදාළ ක්ෂේත්රයේ නියැලීම. |
||
සමාලෝචනය | ගෘහ සැලසුම් ශීල්පය පිළිබඳ ප්‍රාථමික පාඨමාලාව වන මෙහි, ද්‍රව්‍ය වල ප්‍රමාණ ගැනීම පිළිබඳ ව අන්තර්ගත වේ. තවද ගොඩනැගිලිවල සරල වෙනස් කිරීම් පිළිබඳව සරල අවබෝධයක් ද මෙහිදී ලබාගත හැකි ය. |
||
අභිප්‍රාය | මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් ගෘහ සැලසුම් ශිල්පයට අදාළ නීති රීති වලට අනුකූලව සැලසුම් සකස් කිරීමට හැකියාව ලබාගනියි. |
||
අන්තර්ගතය |
|
||
පාඨමාලා ගාස්තුව | රු.16,500 | ||
පෙර පිටුවට |