පාඨමාලා තොරතුරු

# පාඨමාලාවේ නම වර්ගය කාලය පාඨමාලා ගාස්තුව
1 උසස් ද්‍රව හා වායු පීඩන තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: HP2 ) අර්ධකාලීන පැය 150 රු. 39,500
2 වාහන විදුලි ශිල්පය ( පාඨමාලා සංකේතය: E3 ) අර්ධකාලීන පැය 150 රු. 21,500
3 පරිගණක ඇසුරෙන් සැලසුම් නිර්මාණය (Auto CAD) විශේෂ පැය 150 (බදාදා දින 21 ක් හෝ සෙනසුරාදා දින 19 ක්) රු. 39,500
4 මෝටර් කාර්මික ශිල්පය පූර්ණකාලීන වසර 4 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
5 C.N.C. තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: T4 ) අර්ධකාලීන පැය 50 රු. 24,000
6 C.N.C. තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: T5 ) අර්ධකාලීන පැය 50 රු. 20,000
7 ගෘහ සැලසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: CD1 ) අර්ධකාලීන පැය 150 රු.16,500
8 ගෘහ සැලසුම් ශිල්පය 2 ( පාඨමාලා සංකේතය: CD2 ) අර්ධකාලීන පැය 150 රු. 18,000
9 ගෘහ සැලසුම් ශිල්පය 3 ( පාඨමාලා සංකේතය: CD3 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
10 CNC EMD පාඨමාලාව විශේෂ පැය 50 යි (අඟහරුවාදා දින 7½ ක්) රු. 10,500
11 CNC මිලිං 1 පාඨමාලාව විශේෂ පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) රු. 23,000
12 CNC මිලිං II පාඨමාලාව විශේෂ පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) රු. 23,000
13 CNC මිලිං යන්ත්‍ර සඳහා මූලික පාඨමාලාව විශේෂ පැය 25 යි (සිකුරාදා දින 3½ ක් හෝ සෙනසුරාදා දින 3 ක්) රු. 5,000
14 CNC ලියවුම් යන්ත්‍ර I පාඨමාලාව විශේෂ පැය 50 යි (සඳුදා දින 7½ ක්) රු. 23,000
15 CNC ලියවුම් යන්ත්‍ර පිළිබඳ මූලික පාඨමාලාව විශේෂ පැය 25 යි (සඳුදා දින 3½ ක්) රු. 5,000
16 ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
17 විද්‍යුත් චාප වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W2 ) අර්ධකාලීන පැය 75 රු. 20,000
18 විදුලි නඩත්තුව ( පාඨමාලා සංකේතය: EM ) අර්ධකාලීන පැය 150 රු. 27,000
19 විදුලි කම්බි සවි කිරීමේ ශිල්පය ( පාඨමාලා සංකේතය: E5 ) අර්ධකාලීන පැය 150 රු. 22,000
20 වාහන විදුලි ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
21 වාහන ව්දුලි සහ විද්‍යුත් ශිල්පය (පාඨමාලා සංකේතය: EA ) අර්ධකාලීන පැය 150 රු. 26,500
22 ඉලෙක්ට්‍රොනික් ( පාඨමාලා සංකේතය: E2 ) අර්ධකාලීන පැය 150 රු. 27,000
23 එංජින් කොටස් යන්ත්‍රන ශිල්පය (පාඨමාලා සංකේතය : T 6 ) අර්ධකාලීන පැය 75 රු. 22,000
24 ඉන්ධන පොම්ප කාර්මික ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: M4 ) අර්ධකාලීන පැය 150 රු. 24,500
25 ඉන්ධන පොම්ප කාර්මික ශිල්පය 2 (පාඨමාලා සංකේතය: M5 ) අර්ධකාලීන පැය 150 රු. 24,500
26 වායු හා විද්‍යුත් චාප වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W3 ) අර්ධකාලීන පැය 75 රු. 21,500
27 වායු වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W1 ) අර්ධකාලීන පැය 75 රු. 20,000
28 ගියර් මිලිං ( පාඨමාලා සංකේතය: T3 ) අර්ධකාලීන පැය 75 රු. 23,500
29 ද්‍රව හා වායු පීඩන තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: HP1 ) අර්ධකාලීන පැය 150 රු.27,000
30 ස්වයංක්‍රීය යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඨමාලාව ( පාඨමාලා සංකේතය: PLC ) අර්ධකාලීන පැය 150 රු. 30,000
31 යන්ත්‍ර එකලස් කිරීම ( පාඨමාලා සංකේතය: MF ) අර්ධකාලීන පැය 150 රු. 10,750
32 යන්ත්‍රණ ශිල්පය (සාමාන්‍ය) පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
33 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: MD1 ) අර්ධකාලීන පැය 150 රු. 16,000
34 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 2 ( පාඨමාලා සංකේතය: MD2 ) අර්ධකාලීන පැය 150 රු. 16,000
35 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 3 ( පාඨමාලා සංකේතය: MD3 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
36 මිලිං සහ ගාන යන්ත්‍ර ශිල්පය ( පාඨමාලා සංකේතය: T2 ) අර්ධකාලීන පැය 75 රු. 22,000
37 මිල්රයිට් වැද්දුම් ශිල්පය පූර්ණකාලීන වසර 4 යි පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ.
38 නවීන මොටර් වාහන තාක්ෂණය ( පාඨමාලා සංකේතය: M10 ) අර්ධකාලීන පැය 150 රු. 30,500
39 රියදුරු හා වාහන හිමිකරුවන් සඳහා මෝටර් කාර්මික ශිල්පය ( පාඨමාලා සංකේතය: M7 ) අර්ධකාලීන පැය 75 රු. 11,000
40 මෝටර් වාහන බොඩි අළුත් වැඩියාකරු හා පින්තාරුකරු පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
41 මොටර් වාහන තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: M1 ) අර්ධකාලීන පැය 150 රු. 20,500
42 මොටර් වාහන තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: M2 ) අර්ධකාලීන පැය 150 රු. 20,500
43 මෝටර් වාහන තාක්ෂණය 3 ( පාඨමාලා සංකේතය: M3 ) අර්ධකාලීන පැය 300 රු. 36,000
44 මෝටර් සයිකල් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: M8 ) අර්ධකාලීන පැය 150 රු. 15,000
45 බල විදුලි ශිල්පය (නඩත්තු) පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
46 ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
47 ශීතකරණ හා වායු සමීකරණ ( පාඨමාලා සංකේතය: E1 ) අර්ධකාලීන පැය 150 රු. 15,750
48 මතුතල නිමැදීමේ පාඨමාලාව විශේෂ පැය 50 යි (බ්‍රහස්පතින්දා දින 7½ ක්) රු. 10,500
49 ත්‍රී රෝද රථ අලුත්වැඩියාව ( පාඨමාලා සංකේතය: M6 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
50 යන්ත්‍රන ශිල්පය ( පාඨමාලා සංකේතය: T1 ) අර්ධකාලීන පැය 150 රු. 30,000
51 වාහන බොඩි පින්තාරු ශිල්පී ( පාඨමාලා සංකේතය: AP1 ) අර්ධකාලීන පැය 150 රු. 38,000
52 වාහන බොඩි වෑද්දුම් ශිල්පී ( පාඨමාලා සංකේතය: AT1 ) අර්ධකාලීන පැය 150 රු. 33,500
53 පෑස්සුම් ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
54 කර්මාන්තශාලා පුහුණුව ( පාඨමාලා සංකේතය: WP1 ) අර්ධකාලීන පැය 150 රු. 19,500