පාඨමාලා තොරතුරු

# පාඨමාලාවේ නම වර්ගය කාලය පාඨමාලා ගාස්තුව
1 මෝටර් කාර්මික ශිල්පය පූර්ණකාලීන වසර 4 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
2 ඩීසල් එන්ජින් යාන්ත්‍රික ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
3 වාහන විදුලි ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
4 යන්ත්‍රණ ශිල්පය (සාමාන්‍ය) පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
5 මිල්රයිට් වැද්දුම් ශිල්පය පූර්ණකාලීන වසර 4 යි පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ.
6 මෝටර් වාහන බොඩි අළුත් වැඩියාකරු හා පින්තාරුකරු පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
7 බල විදුලි ශිල්පය (නඩත්තු) පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
8 ශීතකරණ හා වායු සමීකරණ ශිල්පය පූර්ණකාලීන වසර 3 ½ පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ
9 පෑස්සුම් ශිල්පය පූර්ණකාලීන වසර 3 පාඨමාලා ගාස්තුවක් අය නොකෙරේ