පාඨමාලා තොරතුරු

# පාඨමාලාවේ නම වර්ගය කාලය පාඨමාලා ගාස්තුව
1 උසස් ද්‍රව හා වායු පීඩන තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: HP2 ) අර්ධකාලීන පැය 150 රු. 39,500
2 වාහන විදුලි ශිල්පය ( පාඨමාලා සංකේතය: E3 ) අර්ධකාලීන පැය 150 රු. 21,500
3 C.N.C. තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: T4 ) අර්ධකාලීන පැය 50 රු. 24,000
4 C.N.C. තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: T5 ) අර්ධකාලීන පැය 50 රු. 20,000
5 ගෘහ සැලසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: CD1 ) අර්ධකාලීන පැය 150 රු.16,500
6 ගෘහ සැලසුම් ශිල්පය 2 ( පාඨමාලා සංකේතය: CD2 ) අර්ධකාලීන පැය 150 රු. 18,000
7 ගෘහ සැලසුම් ශිල්පය 3 ( පාඨමාලා සංකේතය: CD3 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
8 විද්‍යුත් චාප වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W2 ) අර්ධකාලීන පැය 75 රු. 20,000
9 විදුලි නඩත්තුව ( පාඨමාලා සංකේතය: EM ) අර්ධකාලීන පැය 150 රු. 27,000
10 විදුලි කම්බි සවි කිරීමේ ශිල්පය ( පාඨමාලා සංකේතය: E5 ) අර්ධකාලීන පැය 150 රු. 22,000
11 වාහන ව්දුලි සහ විද්‍යුත් ශිල්පය (පාඨමාලා සංකේතය: EA ) අර්ධකාලීන පැය 150 රු. 26,500
12 ඉලෙක්ට්‍රොනික් ( පාඨමාලා සංකේතය: E2 ) අර්ධකාලීන පැය 150 රු. 27,000
13 එංජින් කොටස් යන්ත්‍රන ශිල්පය (පාඨමාලා සංකේතය : T 6 ) අර්ධකාලීන පැය 75 රු. 22,000
14 ඉන්ධන පොම්ප කාර්මික ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: M4 ) අර්ධකාලීන පැය 150 රු. 24,500
15 ඉන්ධන පොම්ප කාර්මික ශිල්පය 2 (පාඨමාලා සංකේතය: M5 ) අර්ධකාලීන පැය 150 රු. 24,500
16 වායු හා විද්‍යුත් චාප වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W3 ) අර්ධකාලීන පැය 75 රු. 21,500
17 වායු වෙල්ඩින් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: W1 ) අර්ධකාලීන පැය 75 රු. 20,000
18 ගියර් මිලිං ( පාඨමාලා සංකේතය: T3 ) අර්ධකාලීන පැය 75 රු. 23,500
19 ද්‍රව හා වායු පීඩන තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: HP1 ) අර්ධකාලීන පැය 150 රු.27,000
20 ස්වයංක්‍රීය යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබඳ පාඨමාලාව ( පාඨමාලා සංකේතය: PLC ) අර්ධකාලීන පැය 150 රු. 30,000
21 යන්ත්‍ර එකලස් කිරීම ( පාඨමාලා සංකේතය: MF ) අර්ධකාලීන පැය 150 රු. 10,750
22 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 1 ( පාඨමාලා සංකේතය: MD1 ) අර්ධකාලීන පැය 150 රු. 16,000
23 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 2 ( පාඨමාලා සංකේතය: MD2 ) අර්ධකාලීන පැය 150 රු. 16,000
24 යාන්ත්‍රික සැළසුම් ශිල්පය 3 ( පාඨමාලා සංකේතය: MD3 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
25 මිලිං සහ ගාන යන්ත්‍ර ශිල්පය ( පාඨමාලා සංකේතය: T2 ) අර්ධකාලීන පැය 75 රු. 22,000
26 නවීන මොටර් වාහන තාක්ෂණය ( පාඨමාලා සංකේතය: M10 ) අර්ධකාලීන පැය 150 රු. 30,500
27 රියදුරු හා වාහන හිමිකරුවන් සඳහා මෝටර් කාර්මික ශිල්පය ( පාඨමාලා සංකේතය: M7 ) අර්ධකාලීන පැය 75 රු. 11,000
28 මොටර් වාහන තාක්ෂණය 1 ( පාඨමාලා සංකේතය: M1 ) අර්ධකාලීන පැය 150 රු. 20,500
29 මොටර් වාහන තාක්ෂණය 2 ( පාඨමාලා සංකේතය: M2 ) අර්ධකාලීන පැය 150 රු. 20,500
30 මෝටර් වාහන තාක්ෂණය 3 ( පාඨමාලා සංකේතය: M3 ) අර්ධකාලීන පැය 300 රු. 36,000
31 මෝටර් සයිකල් තාක්ෂණය ( පාඨමාලා සංකේතය: M8 ) අර්ධකාලීන පැය 150 රු. 15,000
32 ශීතකරණ හා වායු සමීකරණ ( පාඨමාලා සංකේතය: E1 ) අර්ධකාලීන පැය 150 රු. 15,750
33 ත්‍රී රෝද රථ අලුත්වැඩියාව ( පාඨමාලා සංකේතය: M6 ) අර්ධකාලීන පැය 150 රු. 20,000
34 යන්ත්‍රන ශිල්පය ( පාඨමාලා සංකේතය: T1 ) අර්ධකාලීන පැය 150 රු. 30,000
35 වාහන බොඩි පින්තාරු ශිල්පී ( පාඨමාලා සංකේතය: AP1 ) අර්ධකාලීන පැය 150 රු. 38,000
36 වාහන බොඩි වෑද්දුම් ශිල්පී ( පාඨමාලා සංකේතය: AT1 ) අර්ධකාලීන පැය 150 රු. 33,500
37 කර්මාන්තශාලා පුහුණුව ( පාඨමාලා සංකේතය: WP1 ) අර්ධකාලීන පැය 150 රු. 19,500