පාඨමාලා තොරතුරු

# පාඨමාලාවේ නම වර්ගය කාලය පාඨමාලා ගාස්තුව
1 පරිගණක ඇසුරෙන් සැලසුම් නිර්මාණය (Auto CAD) විශේෂ පැය 150 (බදාදා දින 21 ක් හෝ සෙනසුරාදා දින 19 ක්) රු. 39,500
2 CNC EMD පාඨමාලාව විශේෂ පැය 50 යි (අඟහරුවාදා දින 7½ ක්) රු. 10,500
3 CNC මිලිං 1 පාඨමාලාව විශේෂ පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) රු. 23,000
4 CNC මිලිං II පාඨමාලාව විශේෂ පැය 50 යි (සිකුරාදා දින 7½ ක් හෝ සෙනසුරාදා දින 7 ක්) රු. 23,000
5 CNC මිලිං යන්ත්‍ර සඳහා මූලික පාඨමාලාව විශේෂ පැය 25 යි (සිකුරාදා දින 3½ ක් හෝ සෙනසුරාදා දින 3 ක්) රු. 5,000
6 CNC ලියවුම් යන්ත්‍ර I පාඨමාලාව විශේෂ පැය 50 යි (සඳුදා දින 7½ ක්) රු. 23,000
7 CNC ලියවුම් යන්ත්‍ර පිළිබඳ මූලික පාඨමාලාව විශේෂ පැය 25 යි (සඳුදා දින 3½ ක්) රු. 5,000
8 මතුතල නිමැදීමේ පාඨමාලාව විශේෂ පැය 50 යි (බ්‍රහස්පතින්දා දින 7½ ක්) රු. 10,500